http://www.gophoto.it/view.php?i=http://dolly.9msn.com.au/img/global/ugc/stars_on.gif

Search This Blog

Saturday 5 January 2013

                                               

DVD එකක් PEN DRIVE එකක් විදිහට පාවිච්චි කරමු 



යාලුවනේ, ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD write කරන්න පුලුවන් කියලා? මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි.කොහොමත් අපි ඔය OS නේ.. 










මෙහෙමයි DVD එක හදාගන්නෙ.
1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer thooranna.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න. 
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා. 
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ. 
Pen එකක් තරම් speed නම් නෑ. නමුත්  වැඩේනම් එලම තමයි ...

හැබැයි මතක තියාගන්න අපි dvd, එක කොපි කරන්න,ඩිලීට් කරන්න,පාවිච්චි කරන හැම සැරේම  dvd , එකෙන් කිලෝබයිට් ප්‍රමාණයක් අඩු වෙනවා කියල .....
ජය වේවා !!





No comments:

Post a Comment