http://www.gophoto.it/view.php?i=http://dolly.9msn.com.au/img/global/ugc/stars_on.gif

Search This Blog

Tuesday 1 January 2013



Software එකක් නැතුව Folders lock කරමු ...









හරි අපි කෙලින්ම මාතෘකාවට බහිමුකො.මම අද ඔයාලාට කියලා දෙන්නෙ Folders Lock කරන්න පුලුවන් විදිහක් ගැන. දැන් ඔයාලා හිතයි මම Software එකක් ගැන කියලා දෙන්න යනවා කියලා නැහැ යාලුවනේ මම මේක කරන්න කියලා දෙන්නේ Software එකක් නැතුව.


මම දැන් ඉදලා ඔයාලාට මේක කරන හැටි පියවරෙන් පියවර කියලා දෙන්නම්,,එකක් හරි මගහරුනොත් වැඩේ  හරියන්නැ..


  • ඉස්සල්ලාම මම දිලා තියන cord ටික Copy කරගන්න.(පල්ලෙහයින් ඒ ටික මම දාලා තියනවා )   
  • Copy කරගත්තු Cord ටික Notepad එකකට Paste කරන්න 

  • දැන් මම පල්ලේහා පින්තුරේ පෙන්නලා තියන තැනට ඔයාලාට ඕන Password එක දෙන්න("// PASSWORD_GOES_HERE//" මේ ඔක්කොම මකලා Password එක දෙන්න)


රුපය මත Click කරන්න 

  • Password එක දුන්නාට පස්සේ පේන්න ඔන්නේ මෙන්න මෙහෙම(මම Password එක ඇතූව Save කරද්ද්දි Save කරන නම විදිහට locker.bat කියලා දෙන්න.
  • දැන් බ
    • විදියට දෙන්නේ 123)

      දැන් මේක Save කරගන්න ඕනේ,මේක Save කරන්න ඔයාලාට කියලා දෙන්න ඕනනැනේ,හැබැයි මතක ලන්න Bat File එකක් හැදිලා ඇති,ඒක Double Click කරන්න 

    රුපය මත Click කරන්න 
    • ඒක Double click කරපුහාම Private කියලා Folder එකක් එතනම හැදෙනවා,එකට ඔයාලාට හන්ගන්න ඕන file ටික දාන්න.
    • ඉටපස්සේ අයෙත් locker කියන එක ක්ලික්ක් කරන්න,,එතකොට ඔයාලට එනවා මෙහෙම Window එකක් මේකෙන් අහන්නේ Folder එක lock කරන්නද කියලා,Lock කරන්න ඔනනම් "Y" key එක ඔබන්න් එපානම් "N" ඔබන්න ඒකරලා Enter key එක ඔබන්න  
    • Folder එක අයෙත් Open කරගන්න ඕනනම් locker කියන Icon එක ඔබන්න එතකොට Password එක ඉල්ලනවා ඒකට ඔයාලා දුන්න Password එක දෙන්න..එතකොට අයෙත්  Private කියන Folder එක Open වෙනවා .....................කොහොමද වැඩේ......:P 
    • මෙන්න cord එක (සම්පුර්ණ කෝර්ඩ් එකම කොපි කරගන්න )
      cls
      @ECHO OFF
      title Folder Private
      if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
      if NOT EXIST Private goto MDLOCKER
      :CONFIRM
      echo Are you sure you want to lock the folder(Y/N)
      set/p "cho=>"
      if %cho%==Y goto LOCK
      if %cho%==y goto LOCK
      if %cho%==n goto END
      if %cho%==N goto END
      echo Invalid choice.
      goto CONFIRM
      :LOCK
      ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
      attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
      echo Folder locked
      goto End
      :UNLOCK
      echo Enter password to unlock folder
      set/p "pass=>"
      if NOT %pass%==// PASSWORD_GOES_HERE// goto FAIL
      attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
      ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private
      echo Folder Unlocked successfully
      goto End
      :FAIL
      echo Invalid password
      goto end
      :MDLOCKER
      md Private
      echo Private created successfully
      goto End
      :End 





      මම හිතනවා මේක ඔයාලාට කර ගන්න පුලුවන් වෙයි කියලා..මොකක් හරි ගැටලුවක් අවොත් comment එකක් දාන්නකෝ.....

    No comments:

    Post a Comment