http://www.gophoto.it/view.php?i=http://dolly.9msn.com.au/img/global/ugc/stars_on.gif

Search This Blog

Saturday 5 January 2013


CD,DVD වලට පාස්වර්ඩ් දාලා ලොක් කරගන්න.










01 සොෆ්ට්වයා එක කොම්පියුටර් එකට දාගන්න
02 සීඩී,ඩීවීඩී එක රොම් එකට දාන්න
03 GiliSoft Secure Disc Creator 5.0 සොෆ්ට් එක ඕපන් කරලා ඇඩ් ෆයිල් කිලික් කරන්න
04 ෆයිල් ඇඩ් කරනකොට Secure ඒරියා කියන එකට ෆයිල් ඇඩ් කරගන්න.
05 ඇඩ් කරගෙන ඉඅවර වෙලා ඩිස්ක් එකට නමක් එහෙම දීල බර්න් කියන බටන් එක ක්ලික් කරන්න
06 බර්න් කියන එක ක්ලික් කලාම පාස්වර්ඩ් එක දාගන්න බොක්ස් එකක් එනවා.ඔයාලට කැමති පාස්වර්ඩ් එකක්දෙන්න

වැඩේ ඉවරයි.ෆයිල් ඇඩ් කරනකොට Secure ඒරියා එකට ලොක් කරන්න ඕන ෆයිල් ටික දාගන්න.පබ්ලික් ඒරියා කියන එකට ඇඩ් කරන ෆයිල් ඕනම කෙනෙකුට බලන්න පුලුවන්.. .පහල කී ටික තියනවා රෙජිස්ටර් කියන තැනට දාල  
ඇක්ටිව් කරගන්න…




කී ටිකපහල තියනවා
86178-60170-21833-40279-66287
74635-99024-21833-79133-54744
23984-09541-21833-89649-04093
                                               

DVD එකක් PEN DRIVE එකක් විදිහට පාවිච්චි කරමු 



යාලුවනේ, ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD write කරන්න පුලුවන් කියලා? මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි.කොහොමත් අපි ඔය OS නේ.. 










මෙහෙමයි DVD එක හදාගන්නෙ.
1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer thooranna.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න. 
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා. 
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ. 
Pen එකක් තරම් speed නම් නෑ. නමුත්  වැඩේනම් එලම තමයි ...

හැබැයි මතක තියාගන්න අපි dvd, එක කොපි කරන්න,ඩිලීට් කරන්න,පාවිච්චි කරන හැම සැරේම  dvd , එකෙන් කිලෝබයිට් ප්‍රමාණයක් අඩු වෙනවා කියල .....
ජය වේවා !!





Tuesday 1 January 2013


              ඔබේ පරිගණකයට නියම වයිරස් ගාර්ඩ් එකක්

               

                                             **Microsoft security Essentials**










ඔයාලගේ පරිගණකය 32 බිට් ද 64 බිට් ද කියල තෝරලා ඩව්න්ලෝඩ් දෙන්න ..ඩව්න්ලෝඩ් උනහම ඉන්ස්ට්‍රෝල් කරගන්න.

සුපිරි ආරක්ශාවක් ඔයාලට මේ වයිරස් ගාර්ඩ් එකෙන් ලැබෙනවා. නොමිලයේ හැමදාටම තියාගන්නයි මේක හම්බෙන්නේ ඔන්න .මයික්‍රෝසොෆ්ට් කස්ටිය නම් කියන්නෙ වින්ඩෝස් වලට ගැලපෙන හොඳම ප්‍රතිවයිරස් මෘදුකාංගය Microsoft Security Essentials කියලා. අනේ ඉතින් මම නම් දන්නෙ නෑ ඇත්තද කියලා. එයාලානෙ කියන්නෙ. කොහොම උනත් Security Essentials මාත් පාවිච්චි කරනවා. 






Software එකක් නැතුව Folders lock කරමු ...









හරි අපි කෙලින්ම මාතෘකාවට බහිමුකො.මම අද ඔයාලාට කියලා දෙන්නෙ Folders Lock කරන්න පුලුවන් විදිහක් ගැන. දැන් ඔයාලා හිතයි මම Software එකක් ගැන කියලා දෙන්න යනවා කියලා නැහැ යාලුවනේ මම මේක කරන්න කියලා දෙන්නේ Software එකක් නැතුව.


මම දැන් ඉදලා ඔයාලාට මේක කරන හැටි පියවරෙන් පියවර කියලා දෙන්නම්,,එකක් හරි මගහරුනොත් වැඩේ  හරියන්නැ..


  • ඉස්සල්ලාම මම දිලා තියන cord ටික Copy කරගන්න.(පල්ලෙහයින් ඒ ටික මම දාලා තියනවා )   
  • Copy කරගත්තු Cord ටික Notepad එකකට Paste කරන්න 

  • දැන් මම පල්ලේහා පින්තුරේ පෙන්නලා තියන තැනට ඔයාලාට ඕන Password එක දෙන්න("// PASSWORD_GOES_HERE//" මේ ඔක්කොම මකලා Password එක දෙන්න)


රුපය මත Click කරන්න 

  • Password එක දුන්නාට පස්සේ පේන්න ඔන්නේ මෙන්න මෙහෙම(මම Password එක ඇතූව Save කරද්ද්දි Save කරන නම විදිහට locker.bat කියලා දෙන්න.
  • දැන් බ
    • විදියට දෙන්නේ 123)

      දැන් මේක Save කරගන්න ඕනේ,මේක Save කරන්න ඔයාලාට කියලා දෙන්න ඕනනැනේ,හැබැයි මතක ලන්න Bat File එකක් හැදිලා ඇති,ඒක Double Click කරන්න 

    රුපය මත Click කරන්න 
    • ඒක Double click කරපුහාම Private කියලා Folder එකක් එතනම හැදෙනවා,එකට ඔයාලාට හන්ගන්න ඕන file ටික දාන්න.
    • ඉටපස්සේ අයෙත් locker කියන එක ක්ලික්ක් කරන්න,,එතකොට ඔයාලට එනවා මෙහෙම Window එකක් මේකෙන් අහන්නේ Folder එක lock කරන්නද කියලා,Lock කරන්න ඔනනම් "Y" key එක ඔබන්න් එපානම් "N" ඔබන්න ඒකරලා Enter key එක ඔබන්න  
    • Folder එක අයෙත් Open කරගන්න ඕනනම් locker කියන Icon එක ඔබන්න එතකොට Password එක ඉල්ලනවා ඒකට ඔයාලා දුන්න Password එක දෙන්න..එතකොට අයෙත්  Private කියන Folder එක Open වෙනවා .....................කොහොමද වැඩේ......:P 
    • මෙන්න cord එක (සම්පුර්ණ කෝර්ඩ් එකම කොපි කරගන්න )
      cls
      @ECHO OFF
      title Folder Private
      if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
      if NOT EXIST Private goto MDLOCKER
      :CONFIRM
      echo Are you sure you want to lock the folder(Y/N)
      set/p "cho=>"
      if %cho%==Y goto LOCK
      if %cho%==y goto LOCK
      if %cho%==n goto END
      if %cho%==N goto END
      echo Invalid choice.
      goto CONFIRM
      :LOCK
      ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
      attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
      echo Folder locked
      goto End
      :UNLOCK
      echo Enter password to unlock folder
      set/p "pass=>"
      if NOT %pass%==// PASSWORD_GOES_HERE// goto FAIL
      attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
      ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private
      echo Folder Unlocked successfully
      goto End
      :FAIL
      echo Invalid password
      goto end
      :MDLOCKER
      md Private
      echo Private created successfully
      goto End
      :End 





      මම හිතනවා මේක ඔයාලාට කර ගන්න පුලුවන් වෙයි කියලා..මොකක් හරි ගැටලුවක් අවොත් comment එකක් දාන්නකෝ.....