යාලුවනේ මේ තමයි මගේ පළමුවෙනි හඳුන්වාදීම ... 90% ක් සාර්ථක ,මමත් අත්හදා බලපු FREE SMS යවන්න පුළුවන් සයිට් එකක් තමයි මේක.මැදපෙරදිග රටවල්වලට වගේම ලංකාවේ ඩයලොග් ,මොබිටෙල් වලටනම් ඉතින් ශුවර්ම තමයි .. ... නොමිලයේ නිසා හැමෝම එක්ක බෙදාගෙන කන්න.... SEND කිරීමේදී ගැටළු අවොත් අහන්න ..ජයවේවා !!